Menu
Cart is empty
Back to list

MyGica ATV 495X

MyGica ATV 495X  ඉතා හොද උපකරනයකි. මම මෙම උපකරනය බොහෝ දෙවල් ( GMAIL, GOOGLE EARTH, GOOGLE, SKYPE ) සදහා බවිතා කරනු ලබනවා. එය ඉතා හොදින් වෑඩ කරනවා.

එ වගේම නියමිත වෙලවට මගෙ කර්යලයටම ලබෙන්නට සෑලෑස්වීම ගන ඉස්තුති වන්ත වෙමි.

සමන් ප්‍රියදර්ශන / හලාවත